Saturday, October 1, 2011

පළවෙනි ලොග් සටහන..

පසුගිය දවසක මගේ යෙහෙලියක් මගේන් ඉල්ලීමක් කලා. ඒ එයාගේ ජීවිතේ සංධිස්ථානයක් වෙච්ච එයාගේ කුළුදුල් ප්‍රේම සන්බන්ධය හා ඒ හා ගැටුණු කතාව බ්ලොග්යකට ලියන්න කියලා. මේක එයාට එයාගේ නමින් ලියන්න බැරි හේතු ගොඩක් තිබුණා. ඒ නිසා මෙච්චර කාලයක් බ්ලොග් අවකාශයට ගොඩවැදුණා මගේ යෙහෙලියගේ ඉල්ලීම ඉෂ්ඨ කරන්න. එහෙනම් ආයිබොවන්ඩ අවසරයි මට..

No comments:

Post a Comment